BREAKING
Top Ad
පුවත්

'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 17 මෙන්න…

T

The Leader

August 7, 2020 • 10:43 AM

'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 17 මෙන්න…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමානයට අදාලව හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන් 17
  • ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.
  • මහාචාර්ය ජී.එල් පීරිස්, 2.
  • නීතිඥ සාගර කාරියවසම්,   3.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා පුද්ගලයන් නම් කර යැවීම එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.

කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවේ නැති වීම විශේෂත්වයකි. ඒ අනුව එම පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

 

1. මහාචාර්ය ජී.එල් පීරිස්,

2. නීතිඥ සාගර කාරියවසම්,  

3. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,

4. ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි,

5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,

6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක

7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර,

8. මහාචාර්ය චරිත හේරත්,

9. ගෙවිඳු කුමාරතුංග,

10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්,

11. මහාචාර්ය තිස්ස විතාරණ

12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන

13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්,

14. ව්‍යාපාරික ටිරාන් අලස්,

15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ,

16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ

17. ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...