BREAKING
Top Ad
පුවත්

ලංකාවේ මුස්ලිම් මෘත දේහ පුළුස්සා දැමීමට එරෙහිව ඇමරිකාවෙත් උද්ඝෝෂණයක් : 23 බදාදා

T

The Leader

December 20, 2020 • 10:52 PM

 ලංකාවේ මුස්ලිම් මෘත දේහ පුළුස්සා දැමීමට එරෙහිව ඇමරිකාවෙත් උද්ඝෝෂණයක් : 23 බදාදා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන්
  •   Voice For Sri Lankan Muslim සංවිධානය විසින් එම උද්ඝෝෂණය සැලසුම්කර තිබේ.    එහිදී විරෝධතා රථ පෙළපාලියක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
  •   කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් දෙසැම්බර් 12 දා ලන්ඩනයේ දී ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින්, දෙසැම්බර් 23 බදාදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.
 
Voice For Sri Lankan Muslim සංවිධානය විසින් එම උද්ඝෝෂණය සැලසුම්කර තිබේ. 
 
එහිදී විරෝධතා රථ පෙළපාලියක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 

asdaffgSri Lankan’s living in USA along with other Nationalities to protest against Sri Lankan government  

 sdfsdfwe

 
ශ්‍රී  ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රංශ - ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධානය හා ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක එකතුවකින් සංවිධානය කල නිහඬ උද්ඝෝෂණයක් පැරිස් නගරයේ කළාප අංක 11හී පිහිටි ඵෙතිහාසික සුප්‍රසිද්ධ රිපබ්ලික් චතුරශ්‍රයේදී (මහජන චතුරශ්‍රයේදී) 19 වෙනි සෙනසුරාදා පැවැත්විණ.
 
කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් දෙසැම්බර් 12 දා ලන්ඩනයේ දී ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ.
 
 
සබැඳි පුවත් :
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...