BREAKING
නීතිවිරෝධී පිරමිඩ ජාවාරම්වලට දැඩි තහංචි: බිලියන ගණනක වත්කම් අත්හිටුවයි● විපක්ෂයේ පොදු සතුරා සජිත්ද - අනුරද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●flydubai නියමු ප්‍රහාරය: ඕස්ට්‍රේලියානු සම්බන්ධතා ගැන පුළුල් පරීක්ෂණ●කොළඹ විරෝධතාවෙන් පසු ජන අරගල සාමාජිකයෝ හයක් අත්අඩංගුවට●අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග● පාම් තෙල් තහනම ඉවත් නොකරන්නැයි ඇමැති වසන්තගෙන් ඉල්ලීමක්● කටුනායකදී කෝටි 3.6ක රන් භාණ්ඩ සමග පල්ලේකැළේ ව්‍යාපාරිකයෙක් දැලේ●ව්‍යාජ ආනයන හරහා කෝටි 19,000ක ඩොලර් ජාවාරමක්: තවත් සමාගම් 17ක් දැලේ● අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට●සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●
Top Ad
Opinion

Jason Cody : ඔය යන ගමන ඔහොමම යන්න | Mahesh Hapugoda

T

The Leader Desk

March 19, 2025 • 7:38 AM

Jason Cody : ඔය යන ගමන ඔහොමම යන්න | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ඉපදිලා කැනඩාවට සංක්‍රමණය වෙලා එතැනින් ෆ්ලොරිඩාවේ මයාමි වෙරළට ගිහිල්ල ප්‍රසිද්ධ ඇමෙරිකන් නිලංකාර සිනමාවේ සන්නාමයක් වන Brazzers එක්ක ලංකාවේ පළමු නිලංකාර පිරිමි නළුවා ලෙස ගිවිසුම්ගත වෙච්ච Jason Cody නැත්නම් ජයකොඩිට සුබපතනවා.
  • මම හිතන්නේ නැහැ ඒක සත්‍යය කියල.
  • ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා හෝ වෙනත් බලු අසික්කිත වැඩ කරලා හරි පොලිසිවලට කට්ටි පැන පැන ඉන්නවට වඩා තමන්ගේ දහදිය සහිත ලිංගිකය විකුණන එක නම්බුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ ඉපදිලා කැනඩාවට සංක්‍රමණය වෙලා එතැනින් ෆ්ලොරිඩාවේ මයාමි වෙරළට ගිහිල්ල ප්‍රසිද්ධ ඇමෙරිකන් නිලංකාර සිනමාවේ සන්නාමයක් වන Brazzers එක්ක ලංකාවේ පළමු නිලංකාර පිරිමි නළුවා ලෙස ගිවිසුම්ගත වෙච්ච Jason Cody නැත්නම් ජයකොඩිට සුබපතනවා.


ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා හෝ වෙනත් බලු අසික්කිත වැඩ කරලා හරි පොලිසිවලට කට්ටි පැන පැන ඉන්නවට වඩා තමන්ගේ දහදිය සහිත ලිංගිකය විකුණන එක නම්බුයි.

එක ඉන්ටවිවී එකක ඔහු කියනවා මම ශ්‍රී ලංකාවේ කියල. නිවේදකයා දන්නේ නැහැ ශ්‍රී ලංකා කියන එක. ඒක ඇත්ත. ලංකාව කිව්වම ගොඩක් අය දන්නේ නැහැ. ඉන්දියාවට පල්ලෙන් තියන පොඩි බංකොලොත් රට කියන නැවතත් කියන්න වෙනවා.

s23er23

 

මේ විදියට ලෝක නිලංකාර වෙළඳපලේ හොඳ නළුවෙක් උනොත් ඉන්දියාව ගැන කියන්නේ නැතුව ලංකාව කියන එක ලෝකය හඳුනාගනියි.

ඔහු ඒ ඉන්ටවිව් එකේම කියනවා ලංකාවට ගියොත් මම හිරේට දායි කියල. මම හිතන්නේ නැහැ ඒක සත්‍යය කියල. ලංකාවේ සදාචාර පොලිසියක් තියනවා තමයි. හැබැයි හොඳ නළුවෙක් හැටියට ප්‍රසිද්ධ වුනොත් මම හිතන්නේ නැහැ ලංකාව එහෙම ප්‍රතික්ෂේප කරයි කියල. දැනටත් බුකියේ ඔහුට ප්‍රතිචාර ගොඩයි.

අනික හිරේ වැටෙන්න හරි නොවැටෙන්න හරි ආයේ මේ මඟුල දිහා බලන්න ඕනි නැහැ. මොකද තවමත් ඔහුගේ ඉන්ටවිව්වල ලංකාව කියන එක 'අනෙකා' හැටියට ඔහුගේ මනසේ කොණක තියනවා කියල පේනවා.

 

484282143 122095087676814103 3010760198115445220 n

ඔය යන ගමන ඔහොමම යන්න. ආයේ අපි දිහා බලන්න එපා!

අපෙන් නිදහස් නොවුනොත් ඔය යන ගමනවත් යන්න ලැබෙන්නේ නැහැ.


හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...