The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

.සුසන්තිකාට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරක්

T

The Leader Desk

February 2, 2023 • 4:55 PM

.සුසන්තිකාට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලිම්පික් පදක්කම්ලාභී සුපිරි ධාවනශූරී සුසන්තිකා ජයසිංහ
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, 'කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක' තනතුරට ඇය පත් කළ බවයි.
  • තමාට ලැබුණු, මෙම නව අභියෝගය පිළිබඳව සතුටට පත්වන බවත්, යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් සුසන්තිකා ජයසිංහ පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරකට පත් කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, 'කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක' තනතුරට ඇය පත් කළ බවයි.

තමාට ලැබුණු, මෙම නව අභියෝගය පිළිබඳව සතුටට පත්වන බවත්, යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් සුසන්තිකා ජයසිංහ පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට අදාළ පත්වීම බලාත්මක බවයි.

 

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

.සුසන්තිකාට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරක් | The Leader