නියමිත බව වාර්තාවේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරි සතිය තුලදී මෙම ගැසට් නිවේදනය නිකුත් වනු ඇති බවයි.
ඉන් අනතුරුව, පුවත්පත් දැන්වීම් පළ කර එමගින් තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
සබැඳි පුවත් :
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරමින් ගැසට් නිවේදනයක්!
T
The Leader Desk
February 5, 2023 • 5:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට
- ඉන් අනතුරුව, පුවත්පත් දැන්වීම් පළ කර එමගින් තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
- සබැඳි පුවත් : ශ්‍රී ලංකා ක්‍රිකට් : ක්‍රීඩා ඇමති ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා ගැන දැඩි තීරණයක් ක්‍රිකට් සමග එල්ලේ ගසන ක්‍රීඩා ඇමති!
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



