The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අලුත් මුහුණු දෙකක්

T

The Leader Desk

February 7, 2023 • 4:40 AM

 නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අලුත් මුහුණු දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන අතර එම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක්ගෙන් සමන්විත
  • ඊට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක නම් කර ඇතැයි වාර්තා වෙයි.
  • නිෂාන් මදුෂ්ක මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද වාර්තා කිරීමට සමත් වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ.

ඊට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක නම් කර ඇතැයි වාර්තා වෙයි.

නිෂාන් මදුෂ්ක මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද වාර්තා කිරීමට සමත් වුණි.

මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක මේ වනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ක්‍රීඩා කරයි.

(adaderana.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...