The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට

T

The Leader Desk

February 24, 2023 • 3:42 PM

කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන
  • එම තරගාවලියට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
  • ආරම්භක පිතිකරු 23 හැවිරිදි නිෂාන් මධුෂ්ක මොරටු මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ.

එම තරගාවලියට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ආරම්භක පිතිකරු 23 හැවිරිදි නිෂාන් මධුෂ්ක මොරටු මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.  

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිෂාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක 

 
(lankadeepa.lk)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...