The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

60 වැනි සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමයේ ජය කාට ද? - (Sports with Himashi වීඩියෝවක්)

T

The Leader Desk

February 24, 2023 • 10:26 AM

60 වැනි සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමයේ ජය කාට ද? - (Sports with Himashi වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර සහෝදරයින්ගේ සටන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය අද (24) සහ හෙට කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙනවා.
  • එතැන් පටන් ඉතිහාසය පුරාම මේ දෙදින මහා ක්‍රිකට් තරඟය අවස්ථා 49ක දීම අවසන්වෙලා තියෙන්නේ විසඳුමකින් තොරවයි.
  • 1973 වර්ෂයේදී ප්‍රථම වතාවට ඉසිපතන විද්‍යාලය මේ තරඟයේ ජයග්‍රහණය ලබනවා.
  • ඉසිපතන විද්‍යාලය අවසන් වතාවට මේ තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ 1999 වසරේදි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඉසිපතන-තර්ස්ටන් සහෝදරයින්ගේ සටනේ ඉතිහාසය සිහිපත් කළොත් මේ තරඟය ආරම්භවෙන්නේ 1964 අවුරුද්දේ. එතැන් පටන් ඉතිහාසය පුරාම මේ දෙදින මහා ක්‍රිකට් තරඟය අවස්ථා 49ක දීම අවසන්වෙලා තියෙන්නේ විසඳුමකින් තොරවයි.

1973 වර්ෂයේදී ප්‍රථම වතාවට ඉසිපතන විද්‍යාලය මේ තරඟයේ ජයග්‍රහණය ලබනවා. ඉසිපතන විද්‍යාලය අවසන් වතාවට මේ තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ 1999 වසරේදි. ඒත් තර්ස්ටන් විද්‍යාලය 2019 අවුරුද්දේ කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබන්න සමත්වුණා.

 මේ මහා ක්‍රිකට් ගැටුමේ වැඩි වාසි තියෙන්නේ මොන පැත්තටද. මොහොතකින් ඒ ගැන කතා කරමු.

 




JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

60 වැනි සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමයේ ජය කාට ද? - (Sports with Himashi වීඩියෝවක්) | The Leader