The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ධනුෂ්ක ක්‍රිකට් පිටියෙන් නෙරපයි !

T

The Leader Desk

January 30, 2023 • 6:29 PM

ධනුෂ්ක ක්‍රිකට් පිටියෙන් නෙරපයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී
  • එම උපදෙසට අනුව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ධනුෂ්කට ක්‍රීඩාවට අදාළ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක් පැනවුයේ පසුගිය වසරේ නොවැම්බර් 7 වෙනිදාය    
අකුරු ප්‍රමාණය (Font Size):

කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ නිකුත් කර ඇත.

එම උපදෙසට අනුව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ධනුෂ්කට ක්‍රීඩාවට අදාළ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

xzdfser

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක් පැනවුයේ පසුගිය වසරේ නොවැම්බර් 7 වෙනිදාය

oxjlxfg

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...