The Leader News
BREAKING
සමහරු අතේ පැලවෙන බොරු කියන්නේ ඇයි? විද්‍යාව කියන ඇත්ත කතාව●ගෙවුණු සතියේ අධිකරණ හමුවේ කැඳවූ ප්‍රධාන නඩු●ශ්‍රී ලංකාව ජනතාවාදී අර්ධ-ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන්නේද? | සුනන්ද දේශප්‍රිය●අයවැය විවාදය ඇතුළු සජිත්ගේ දේශපාලන සතිය●මීමුරේ ගල්ගුහා ප්‍රේමය: නීතිය, සදාචාරය සහ මනුෂ්‍යත්වය | චින්තන ධර්මදාස●‘ගන්ධබ්බ අපදානය’ මා කලින් කියවා තිබුණා නම් මීට පෙර එය මුද්‍රණය කරනවා●අනුරගෙ ආණ්ඩුවට මහින්ද කෙනෙක් අවශ්‍යව තිබේ! - ගුරුදා විග්‍රහය●Diginote : 2027 අයවැයෙන් බදු සහන: වැටුප් හා දීමනා ඉහළට●රට ගිලගන්නට සැරසෙන විද්‍යුත් අපද්‍රව්‍ය අර්බුදයේ ඇත්ත කතාව●කඩුගන්නාව අක්කර 500ක බෑවුමේ නායයෑම් අවදානම●
Top Ad
ක්‍රීඩා

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය!

T

The Leader Desk

January 14, 2023 • 6:26 AM

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබේ.
  • ඒ අනුව සභාපති ධුරය සඳහා පැවති තරඟයෙන් ශ්‍රී රංගා ඡන්ද 27ක් ලබාගනිද්දී ඔහු හා තරඟ කළ ජගත්ට ලබාගත හැකිවුයේ ඡන්ද 24ක් පමණි.
  • තරඟයෙන් ඉවත්කළ හිටපු සභාපති ජස්වර් උමාර් පැවසුයේ තමාට එරෙහිව අමාත්‍යවරයා සහ පාපන්දු මාෆියාව විසින් සිදුකළ පලිගැනීමට එරෙහිව සඳුදා දිනයේ අධිකරණය වෙත යන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබේ.

ඒ අනුව සභාපති ධුරය සඳහා පැවති තරඟයෙන් ශ්‍රී රංගා ඡන්ද 27ක් ලබාගනිද්දී ඔහු හා තරඟ කළ ජගත්ට ලබාගත හැකිවුයේ ඡන්ද 24ක් පමණි.

තරඟයෙන් ඉවත්කළ හිටපු සභාපති ජස්වර් උමාර් පැවසුයේ තමාට එරෙහිව අමාත්‍යවරයා සහ පාපන්දු මාෆියාව විසින් සිදුකළ පලිගැනීමට එරෙහිව සඳුදා දිනයේ අධිකරණය වෙත යන බවයි.  

මැතිවරණය පෙර අපෙක්ෂකයන් දෙදෙනා මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින්. 



සබැඳි පුවත:
පාපන්දු නිලවරණයට පැය කිහිපයක් තිබියදී ඇමති රොෂාන් ෆවුල් පිට ෆවුල් ගසයි !


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...