The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාවට ටෙස්ට් ලෝක කුසලානය මිස් වෙයි ද? -(Sports with Himashi)

T

The Leader Desk

January 12, 2023 • 7:31 AM

ලංකාවට ටෙස්ට් ලෝක කුසලානය මිස් වෙයි ද? -(Sports with Himashi)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021-2023 අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවය වෙනුවෙන් අවසන් මහා තරගය මේ අවුරුද්දේ එංගලන්තයේ ඕවල් පිටියේදී පවත්වන්න නියමිතයි.
  • ඕස්ට්‍රේලියාව තමන් මුහුණදුන්න තරග 15න් 10ක්ම ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 136ක් එක්ක ඉදිරියෙන්ම ඉන්නවා.
  • දෙවැනි තැන ඉන්න ඉන්දියාව මේ වෙද්දි තරග 14කට මුහුණදීලා ඉන් 8ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 99ක් සහිතව ප්‍රබල ස්ථානයක ඉන්නවා.
  • ශ්‍රී ලංකාව මේ සටහනේ තුන්වැනි ස්ථානයේ ඉන්නේ තරග 10කට මුහුණදීලා ඉන් තරග 5ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 64ක් එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ වෙද්දි ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙන්න ඕස්ට්‍රේලියාව සමත්වෙලා ඉන්නවා. ඕස්ට්‍රේලියාව තමන් මුහුණදුන්න තරග 15න් 10ක්ම ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 136ක් එක්ක ඉදිරියෙන්ම ඉන්නවා.

දෙවැනි තැන ඉන්න ඉන්දියාව මේ වෙද්දි තරග 14කට මුහුණදීලා ඉන් 8ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 99ක් සහිතව ප්‍රබල ස්ථානයක ඉන්නවා. ශ්‍රී ලංකාව මේ සටහනේ තුන්වැනි ස්ථානයේ ඉන්නේ තරග 10කට මුහුණදීලා ඉන් තරග 5ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 64ක් එක්ක.

කොහොමවුනත් ටෙස්ට් ලෝක කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්න සමත්වෙන්නේ මේ ලකුණු සටහනේ අංක 1 සහ 2 ලබාගන්න කණ්ඩායම් දෙකටයි. මේ ලකුණු සටහනේ අනුපිළිවෙල තීරණය වෙන්නේ එක් එක් කණ්ඩායම් ලබාගත්ත ජයග්‍රහණ ප්‍රතිශතය අනුව.

මේ Sports with Himashi ඒ ගැන ගෙන එන විග්‍රහයක් ..






JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවට ටෙස්ට් ලෝක කුසලානය මිස් වෙයි ද? -(Sports with Himashi) | The Leader