ක්‍රීඩා
Showing page 15 of 152 (2,267 articles)

අයර්ලන්තය කොදෙව්වන් පැරදුවත් වැඩක් නෑ: ලංකාවේ ලෝක කුසලාන සිහිනය නිල වශයෙන්ම ඉවරයි!
දල ලකුණු වේගයේ (NRR) දැඩි පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලානයෙන් පිටතට

කොදෙව්වන් ලෝක වාර්තා පොත් අලුත් කරද්දී ලංකාව ලකුණු 303ක් පිටුපසින්
ඇමීර් ජැන්ගු (233) සහ රොස්ටන් චේස් (194) 6 වැනි කඩුල්ලට ලකුණු 401ක ඓතිහාසික සබඳතාවක්

ලෝක කුසලාන පාපන්දුව විමතියට පත් කරමින් කේප් වර්ඩ් පුංචි රට යෝධ ආජන්ටිනාව සමග සටනට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසි ලෝකයේ කුඩාම රට ලෙසින් කේප් වර්ඩ් අද ඉතිහාසගත වුණා.

ඉරාන - ඊජිප්තු ‘ප්‍රයිඩ්’ තරගයේදී දේදුන්නේ කොඩි ලෙලදෙයි
LGBTQ+ පුද්ගලයින් වැඩියෙන්ම මර්දනය කරන රටවල් දෙකක් පිටියට පිවිසෙද්දී සිඇටල් නගරයේ ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩාංගණය

ම්බොලඩිංගා: ලුමුම්බාගේ උරුමය ප්‍රාණවත්ව පවත්වා ගෙන යන කොංගෝවේ ජනප්‍රියතම ‘ජීවමාන ප්‍රතිමාව’ පාපන්දු ලෝලියා
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලය ට එරෙහි කොංගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවේ තරගය ෙඑතිහාසික අවස්ථාවක් වුණා.

දවස් 981කට පසුව බ්‍රසීලය නියෝජනය කළ නේමාගේ කඳුලින් ලෝක කුසලාන පාපන්දු තරග බිම තෙත්වෙයි
බ්‍රසීල පාපන්දු තරුව නේමා වසර තුනකට ආසන්න කාලයකට (දින 981) පසුව ප්‍රථම වතාවට බ්‍රසීලය නියෝජනය කරමින් අද පාපන්දු තරග බිමට පිවිසි අවස්ථාව හැඟීම්බර මොහොතක් වුණා.

එංගලන්ත නීතියට අනුව 15 හැවිරිදි සූර්යවන්ශිට ඇඳුම් මාරුකරන්න තනි කාමරයක්
ඉන්දියාවේ 15 හැවිරිදි ක්‍රිකට් ආශ්චර්යය වන වයිභාව් සූර්යවන්ශි ජ්‍යෙෂ්ඨ ඉන්දියා ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ ෙඑතිහාසික මංගල තරගයට ක්‍රීඩා කිරීමට පෙර සිට ම පුවත්පත් සිරස්තල මැවීම ආරම්භ කර තිබෙනවා.

සාමය ඉල්ලා සටහනක් තබමින් ඉරාන කණ්ඩායම ලොස් ඇන්ජලීස් නගරයෙන් නික්ම යයි
ලොස් ඇන්ජලීස් නගරයේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සිය ලෝක කුසලාන පාපන්දු තරග දෙක අවසන් කළ ඉරාන පාපන්දු කණ්ඩායම බෙල්ජියම සමග පැවති තරගයෙන් පසුව ක්‍රීඩාංගණයෙන් නික්ම ගියේ “සාමය, ගෞරවය හා මිත්‍රත්වය සියලු රටවල් අතරෙහි පවතීවා” යනුවෙන් ප්‍රකාශ කළ පණිවුඩයක් ක්‍රීඩාංගණයේ ඉතිරි කරමින්.

'මම නැවත ආවා!': ලෝක කුසලාන හයකදී ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩකයා වෙමින් රොනාල්ඩෝ අනතුරු අඟවයි
පෘතුගාලය ගෝල් 5-0කින් උස්බෙකිස්තානය පැරදවීමේදී තම කණ්ඩායම වෙනුවෙන් ගෝල් දෙකක් ලබා ගත් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ රූපවාහිනී කැමරාවක් ඉදිරියේ “මම නැවත ආවා! මම නැවත ආවා!” යනුවෙන් කෑගැසුවේ තමා මේ ලෝක කුසලාන තරගාවලියේ පෘතුගාලය ට තිබෙන ප්‍රශ්නය බවට චෝදනා කළ පුද්ගලයින්ට ප්‍රබල පණිවුඩයක් දෙමින්.

2026 ලෝක කුසලානයේ වේගවත්ම ගෝලය පැරගුවේ පිලේ මතියාස් ගලර්සාගෙන්
පැරගුවේ කණ්ඩායමේ මතියාස් ගලර්සා (Matias Galarza) තුර්කිය ට එරෙහිව සෙනසුරාදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගය ආරම්භ වී

වසර 68කට පසුව වේගවත්ම ලෝක කුසලාන තරගාවලිය: තරග 33කදී ගෝල් 100ක්
වසර 68ක් ඇතුළත වැඩිම වේගයෙන් ගෝල් 100ක් වාර්තා වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බවට දැන් පැවැත්වෙන තරගාවලිය පත්ව තිබෙනවා.

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි! කොදෙව් ප්‍රහාරය හමුවේ චාමරිලා අසරණ වෙති
ලකුණු 99ක පහසු ඉලක්කය පන්දුවාර 17කින් ඉවරයි; ශ්‍රී ලංකා කාන්තා පිල ප්‍රසාද ලකුණු සටහනේ පහළටම වැටෙයි

The Next Chapter: ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරුගේ සේවය දීර්ඝ කෙරේ
ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ කෙටි කාලයක් තුළ සැලකිය යුතු ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA)

නේමා ලෝක කුසලානයේ කටයුතු කරන්නේ 'ගෙදර සිට වැඩ කරන' ආකාරයට යැයි බ්‍රසීල ජනපතිගෙන් චෝදනාවක්!
ආබාධයකට ලක්ව සිටින බ්‍රසීල සුපිරි තරුව නේමා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කටයුතු කරන්නේ working from home ක්‍රමයට නිවසේ සිට බවට බ්‍රසීලයේ ජනාධිපතිවරයා චෝදනා කරනවා.

ලෝක කුසලාන තරගය අතරතුර මෙසීගේ පියා මිය ගිය බවට කළ අසත්‍ය ප්‍රකාශයෙන් ආජන්ටිනාව පුරා දැඩි කෝපයක්
පුවත සජීවීව ගෙන ආ නිවේදිකාව ඉල්ලා අස්වෙයි

