BREAKING
Top Ad
පුවත්

'2015 සැලසුම යලි ක්‍රියාත්මකයි, ශ්‍රී ලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක'

T

The Leader

December 26, 2020 • 11:47 PM

'2015 සැලසුම යලි ක්‍රියාත්මකයි, ශ්‍රී ලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක' 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක්
  •   තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 වසරේදී මෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ඇත්දැයි තමන්ට සැක මතුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
  •   කහටගස්දිගිලිය රන්පත්විල හන්දියේ සිට කටුකැලියාව ඇතුළු ගම්මාන කිහිපයකට ප්‍රවේශ වන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (25) රන්පත්විල හන්දිය ප්‍රදේශයේ විරෝධතාවක නිරත විය.
  •   කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.
 
තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 වසරේදී මෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ඇත්දැයි තමන්ට සැක මතුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
 
කහටගස්දිගිලිය රන්පත්විල හන්දියේ සිට කටුකැලියාව ඇතුළු ගම්මාන කිහිපයකට ප්‍රවේශ වන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (25) රන්පත්විල හන්දිය ප්‍රදේශයේ විරෝධතාවක නිරත විය.
 
අදාළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරන දේශපාලඥයෙකු විසින් එම විරෝධතාව මෙහෙයවා ඇතැයි අනුරාධපුරයේ ඊයේ (26)  පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
 
කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
 
 

 
අදාළ විරෝධතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඉකුත්දා රජයට එල්ල කළ චෝදනාවේ දිගුවක් බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එහිදී කියා සිටියේය.
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...