BREAKING
Top Ad
පුවත්

හිංසනේ දෙන පැරණි සෙවනැලි පරදන්න - මැතිවණය සටනට අලුත් ගීතයක් (VIDEO)

T

The Leader

November 8, 2019 • 1:26 AM

හිංසනේ දෙන පැරණි සෙවනැලි පරදන්න - මැතිවණය සටනට අලුත් ගීතයක් (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිතට සැනසුම ගේන මිනිහෙක් සැමට ප්‍රේමය බෙදන මිනිහෙක්
අකුරු ප්‍රමාණය (Font Size):


රටට බිය නොගෙනෙනා මිනිහෙක් 
ඔබට මට ළඟ අපේ මිනිහෙක් 

අඳුරු යුගයට ආයෙමත් බැහැ ඉඩදෙන්න 
සොඳුරු මිනිසුනි දිනූ නිදහස රැකගන්න 

බෙදෙන රට යා කරන මිනිහෙක් 
රිදෙන හිත් සුව කරන මිනිහෙක් 
සාමයෙන් රට රකින මිනිහෙක් 
ලෝකයේ දුර දකින මිනිහෙක් 

පවුල්වාදේ අවුල් බලකොටු බිඳලන්න 
තැවුල් විසඳන නැවුම් මගකට යොමුවෙන්න 

ජන හදේ දුක දන්න මිනිහෙක් 
ජන හදේ නිති ඉන්න මිනිහෙක් 
ජන වරම ජයගන්න මිනිහෙක් 
ජන පවුර ගොඩනගන මිනිහෙක් 

හිංසනේ දෙන පැරණි සෙවනැලි පරදන්න 
හංස ලකුණෙන් අලුත් මිනිසා දිනවන්න

(The Leader)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...