BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

#GOHOMEGOTA : 'රට ගොඩගන්න නායකත්වය දෙන්න සුදානම්' - පාඨලී

T

The Leader Desk

April 13, 2022 • 6:06 AM

 #GOHOMEGOTA : 'රට ගොඩගන්න නායකත්වය දෙන්න සුදානම්' - පාඨලී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටට ආදරය කරන අවංක වෘත්තීයවේදීන්ගේ සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබේ නම් රට ගොඩගත හැකි වැඩපිලිවලකට නායකත්වය ලබා දීමට තමන් සුදානම් බව 43 සේනාංකයේ නායක පාඨලී චම්පික
  •   The Leader TV අද වීඩියෝ  BR ගෙන් ඇමතිකමක් සමග මිලියන 200ක්!
  • | අද ගොසිප් එක    අන්තිම යාගයට මීහරක් බිල්ලක් ?
අකුරු ප්‍රමාණය (Font Size):

පවසයි.

ඔහු එබව කියා සිටියේ, බීබිසියට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන අතර නව ආණ්ඩුවක් බලය ලබා ගත්ත ද ජූලි 25 වැනි දින ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවීමට සිදුවන බැවින් මේ තත්ත්වයට මුහුණදීම සඳහා ජාත්‍යන්තරයේ සහය මත ක්‍රියාත්මක කළ යුතු වැඩපිලිවලක් ඔහු යෝජනා කළේය.

එම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පක්ෂවල සහය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කර පවුල් පාලනයෙන් තොරව රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව සතු බලතල අනුව ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත් ඔහු බීබීසීය සමග පැවති සංවාදයකදී කියා සිටියේය.
 

The Leader TV අද වීඩියෝ 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...