BREAKING
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●
Top Ad
පුවත්

NPP අනුරපුර සමාරම්භක රැලියට ජන ගඟක්

T

The Leader Desk

January 25, 2023 • 11:50 PM

NPP අනුරපුර සමාරම්භක රැලියට ජන ගඟක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාලව අද (25) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති
  • කරුණාරත්න, නාගරික මන්ත්‍රිනී සීතා හේරත්, නාගරික මන්ත්‍රී කීර්ති වැවේගෙදර, නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.
  • ජාතික ජන බලවේගයේ ආරම්භක ප්‍රචාරක රැලියට දසදහස් ගණනින් ජනතාව රැස්වී සිටිනු දක්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගයේ ආරම්භක ප්‍රචාරක රැලියට දසදහස් ගණනින් ජනතාව රැස්වී සිටිනු දක්නට ලැබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක වසන්ත සමරසිංහ, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී.ඩී.එන්.කේ පලිහේන, හිටපු ආණ්ඩුකාර ලේකම් චන්ද්‍රා කරුණාරත්න, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, ප්‍රවීන ජීවවිද්‍යා දේශක නාමල් ඒකනායක, ප්‍රවීන සාහිත්‍ය වේදිනී ශාන්ති දිසානායක, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, ජන නියමු කලා කරුවෝ සංවිධානයේ සාමාජිකා, විශාරද කුමුදුනී ගුණවර්ධන, අනුරාධපුර මහ නගර සභාවේ අපේක්ෂක, ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ විනිසුරු, එන්. කරුණාරත්න, නාගරික මන්ත්‍රිනී සීතා හේරත්, නාගරික මන්ත්‍රී කීර්ති වැවේගෙදර, නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.

{gallery}NPP Anuradhapura{/gallery}

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...