The Leader News
BREAKING
Top Ad
පුවත්

'43 සේනාංකය : චම්පික හා ශිරාල් අලුත් වැඩකට අතගසයි

T

The Leader Desk

December 21, 2020 • 4:32 AM

'43 සේනාංකය : චම්පික හා ශිරාල් අලුත් වැඩකට අතගසයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතුළු කණ්ඩායම '43 සේනාංකය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යයි.
  • 'ඉලක්කමක් නොවේ පරම්පරාවක්' යන තේමාවෙන් යුතු එම දේශපාලන ව්‍යාපාරයේ පදනම ලෙස යොදාගෙන ඇත්තේ 1943 නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ 'නිදහසේ දරුවන්' ය.
  • පසුගිය මහ මැතිවරණයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව නිහඬව සිටි පක්ෂ - විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් රාශියක් හා සංවිධාන රාශියක් මෙම දේශපාලන ව්‍යාපෘතිය සඳහා ඒකරාශිකර ගැනීමට පාඨලී චම්පික මේවනවිට සමත්ව ඇත.
  • ප්‍රකට දේශපාලන ක්‍රියාකාරියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක ඇතුළු දේශපාලන ක්‍රියාධරයින් රාශියක් මෙම අලුත් වැඩසටහන සමග ඒකරාශී වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇතුළු කණ්ඩායම '43 සේනාංකය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යයි.
 
'ඉලක්කමක් නොවේ පරම්පරාවක්' යන තේමාවෙන් යුතු එම දේශපාලන ව්‍යාපාරයේ පදනම ලෙස යොදාගෙන ඇත්තේ 1943 නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ 'නිදහසේ දරුවන්' ය.
 
පසුගිය මහ මැතිවරණයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව නිහඬව සිටි පක්ෂ - විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් රාශියක් හා සංවිධාන රාශියක් මෙම දේශපාලන ව්‍යාපෘතිය සඳහා ඒකරාශිකර ගැනීමට පාඨලී චම්පික මේවනවිට සමත්ව ඇත.
 
ප්‍රකට දේශපාලන ක්‍රියාකාරියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක ඇතුළු දේශපාලන ක්‍රියාධරයින් රාශියක් මෙම අලුත් වැඩසටහන සමග ඒකරාශී වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
 
43
 
බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා වූ ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර (C.W.W. කන්නන්ගර)විසින් 1943 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කරමින්, පළමු වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සියලු දරුවන්ට හිමිකර දීමට පුරෝගාමී විය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...