BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් මිය ගිහින් - අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර

T

The Leader Desk

March 4, 2026 • 3:39 AM

ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් මිය ගිහින් - අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.
  • සිවිල් වැසියන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100 දෙනෙකු ළමුන් බව HRANA ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
  • පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි සඳහන් වේ.
  • ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශවලට පහර දී ඇති බව එම ආයතනය තවදුරටත් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් 181 දෙනෙකු වයස අවුරුදු 10ට අඩු ළමුන් බව එම ආයතනය පවසයි. සිවිල් වැසියන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100 දෙනෙකු ළමුන් බව HRANA ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි සඳහන් වේ.

ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශවලට පහර දී ඇති බව එම ආයතනය තවදුරටත් පවසයි.

තවත් වාර්තා වූ සිය ගණනක් මරණ පිළිබඳව සමාලෝචනය කරමින් පවතින බවද අදාළ ආයතනය සඳහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...