ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු 100 වැනි ජන්ම දිනය සැමරූ පළමු අවස්ථාව මෙයයි.
අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින නමුත්, හිටපු ජනාධිපති ජිමී කාටර්, ජෝජියා ජනපදයේ පිහිටි සිය නිවසේ දී, පවුලේ සාමාජිකයන් සමඟ 100 වැනි ජන්ම දිනය සැමරූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප්, ඊයේ (1) දිනය ජිමී කාටර් දිනය ලෙස නම් කළ බව ද පැවැසෙයි.
වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම තෙවැනි චාල්ස් රජු ද ජිමී කාටර්ට උපන් දින සුබ පැතුම් එක් කර තිබේ.
(NDTV - lankadeepa.lk)
ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්ට අවුරුදු 100 යි
T
The Leader Desk
October 2, 2024 • 8:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්, ඊයේ (1) සිය 100 වැනි ජන්ම දිනය සැමරුවේය.
- අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින නමුත්, හිටපු ජනාධිපති ජිමී කාටර්, ජෝජියා ජනපදයේ පිහිටි සිය නිවසේ දී, පවුලේ සාමාජිකයන් සමඟ 100 වැනි ජන්ම දිනය සැමරූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
- ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප්, ඊයේ (1) දිනය ජිමී කාටර් දිනය ලෙස නම් කළ බව ද පැවැසෙයි. වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම තෙවැනි චාල්ස් රජු ද ජිමී කාටර්ට උපන් දින සුබ පැතුම් එක් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


