BREAKING
Top Ad
පුවත්

තෝරාගත් පාසල් 100ක 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්'

T

The Leader Desk

August 31, 2023 • 1:52 PM

තෝරාගත් පාසල් 100ක 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්'  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින්, තෝරාගත් පාසල් 100ක
  • ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේද පූරණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද, ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
  • පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 සඳහා තෝරාගත් පාසල්වලට අමතරව මෙම වසර තුලදීම දිවයින පුරා තවත් පාසල් 200-300ක් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
  •   {gallery}Capital Market Clubs will be established in 100 selected schools.{/gallery}  
අකුරු ප්‍රමාණය (Font Size):

 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ වැඩසටහන ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (31) ආරම්භ විය.

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේද පූරණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද, ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

රට පුරා ස්ථාපිත කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළම දක්ෂතා දක්වන සමාජය අයත් පාසලට ත්‍යාග පිරිනමන බවත්, එම සමාජයේ සිසුන් දස දෙනෙකුට සහ ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බවත් ජනාධිපති වික්‍රමසිංහ සහතික විය.

පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 සඳහා තෝරාගත් පාසල්වලට අමතරව මෙම වසර තුලදීම දිවයින පුරා තවත් පාසල් 200-300ක් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.  

{gallery}Capital Market Clubs will be established in 100 selected schools.{/gallery}

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...