BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
පුවත්

විදෙස් පුහුණුව ලබා පැමිණි විශේෂඥ වෛද්‍යවරු 120 ක් හොරෙන්ම රට පැනලා

T

The Leader Desk

August 13, 2023 • 3:30 PM

විදෙස් පුහුණුව ලබා පැමිණි විශේෂඥ වෛද්‍යවරු 120 ක් හොරෙන්ම රට පැනලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනෙකු ඇතුලුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු කිසිවෙකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනෙකු පහුගිය වසර එකහාමාරක කාළය විශේෂඥ පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇතැයිද ඒ අතුරින් 11 දෙනෙකු මෙලෙස කිසිවෙකුට නොදන්වා විදේශගතව ඇතැයි ද ඔහු කියා සිටියි.

මෙවැනි  විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලාභියෙකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්ව ලාභියෙකු සදමා රුපියල් මිලියන අටක පමණ මුදලක් වැය වන බවත්, පහුගිය වසර එකාහාමාර තුල විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනෙකු විදෙස් ගත කර ඇති බවද තවත් වෛද්‍යවරුන් 617 දෙනෙකු විදේශගතව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සදහා සූදානමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

(lankadeepa.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදෙස් පුහුණුව ලබා පැමිණි විශේෂඥ වෛද්‍යවරු 120 ක් හොරෙන්ම රට පැනලා | The Leader