එම දැනුම් දීම සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපතිවරයා නියම කර ඇති දිනය එම මැතිවරණ නීතියට අනුව දෝෂ සහිත බැවින් එම දිනයේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝග යක් ඉල්ලා ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අදහස ඉදිරිපත් කරමිනි.
එම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස මැතිවරණ කොමිසමද නම්කර ඇති අතර මැතිවරණ කොමිසමේ අදහස්ද සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා මැතිවරණ දිනය සම්බන්ධයෙන් හෙට (නොවැම්බර් 04 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට නියමිතය.
(අනිද්දා පුවත්පත anidda.lk - ඉඳුවර බණ්ඩාර)
සබැඳි ලිපි :
මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?
මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම නොවැම්බර් 04දා සලකා බලයි
ලබන 14 වැනිදා ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාවට පටහැනියි ! - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)
මැතිවරණ දිනය වැරදියි !- හරි නම් නොවැම්බර් 15 හෝ ඉදිරි දිනයක්
මැතිවරණ දිනය : නොවැම්බර් 14 හරි - මැ.කො. නීතිපතිට කියයි
T
The Leader Desk
November 3, 2024 • 6:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නියම කර ඇති නොවැම්බර් 14 දිනය එම මැතිවරණයට අදාළ නීතිය අනුව දෝෂ සහිත දිනයක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නීතිපතිවරයාට දන්වා යවා ඇතැයි වාර්තාවේ.
- - (රජිත් කීර්ති තෙන්නකෝන්) මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?
- මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම නොවැම්බර් 04දා සලකා බලයි ලබන 14 වැනිදා ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාවට පටහැනියි !
- – (සුනිල් කන්නන්ගර) මැතිවරණ දිනය වැරදියි !- හරි නම් නොවැම්බර් 15 හෝ ඉදිරි දිනයක්
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


