BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

යුද්ධයෙන් දශකයකට පසු ශ්‍රී ලංකාව - සංවාදය ඔක් 15

T

The Leader Desk

October 13, 2021 • 2:31 PM

යුද්ධයෙන් දශකයකට පසු ශ්‍රී ලංකාව - සංවාදය ඔක් 15  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතකය සහ ඉතිහාසය අතර: 'යුද්ධයෙන් දශකයකට පසු ශ්‍රී ලංකාව' - සංවාදශීලී කතිකාවත, 2021 ඔක්තෝබර් 15 (සිකුරාදා) ප.ව. 5.00 - 6.00 දක්වා Zoom ඔස්සේ.
  •   ලංකාවේ නිල අධ්‍යාපනය විසින් දසක ගණනක් තිස්සේ උගන්වන හා රාජ්‍යය නිල වශයෙන් පිළිගනු ලබන ඉතිහාසය පිළිබඳ මතවාදය එමගින් ප්‍රශ්න කෙරෙන අතර හා වත්මන් සමාජ අර්බුදය කෙරෙහි එම ඒකරේඛීය මතවාදය විසින් ඇති කර තිබෙන බලපෑම එමගින් පෙන්වා දෙයි.
  •   විහඟ පෙරේරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයකු වන අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා විදෙස්ගතව සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):
ලංකාවේ ඉතිහාසය පිළිබඳව විහඟ පෙරේරා විසින් ලියනලද Between memory and History : Sri Lanka a Decade after the War නැමති නිබන්ධයක් මෙම සංවාදශීලී කතිකාවතට මූලාශ්‍ර වෙයි.
 
ලංකාවේ නිල අධ්‍යාපනය විසින් දසක ගණනක් තිස්සේ උගන්වන හා රාජ්‍යය නිල වශයෙන් පිළිගනු ලබන ඉතිහාසය පිළිබඳ මතවාදය එමගින් ප්‍රශ්න කෙරෙන අතර හා වත්මන් සමාජ අර්බුදය කෙරෙහි එම ඒකරේඛීය මතවාදය විසින් ඇති කර තිබෙන බලපෑම එමගින් පෙන්වා දෙයි.
 
විහඟ පෙරේරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයකු වන අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා විදෙස්ගතව සිටී.
 
 ඔහු කවියකු මෙන්ම කෙටිකතාකරුවකු ද වේ. ග්‍රේෂන් සම්මානය සඳහා දෙවතාවක්ම ඔහුගේ කෘති දෙකක් නිර්දේශ විය. එමෙන්ම ඔහු පර්යේෂකයෙකි, ලේඛකයෙකි. 
 
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ කැඳවුම්කරු, ජනමාධ්‍යවේදි රෝහිත භාෂණ අබේවර්ධන මෙම සංවාදයේදී අදහස් දැක්වීමට නියමිතය. 
 
සංවාදය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදි ජයසිරි ජයසේකර යි. 
 
 
 
WhatsApp Image 2021 10 13 at 4.25.18 PM
 
ඔබත් එකතුවන්න 
 
Topic: Webinar on History And Memory - Decade after Post Conflict in Sri Lanka
Time: Oct 15, 2021 05:00 PM Colombo
Join Zoom Meeting
 
Meeting ID: 829 1090 1165
 
 
 
THE LEADER TV 
 
කටින් පුටින් - වැඩ ටින් ටින්
 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...