BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත ප්‍රතිපාදන ඉල්ලීමක් !

T

The Leader Desk

March 19, 2026 • 5:57 AM

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත ප්‍රතිපාදන ඉල්ලීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් අනුමත කරන ලෙස අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
  • දැනට යුද්ධය සඳහා වැය කර ඇති තීරණාත්මක අවි ආයුද නිෂ්පාදනය එකවැරම ඉහළ නැංවීම මෙම අරමුදල් ඉල්ලීමේ හේතු වී ඇති බව සඳහන් වේ.
  • | adaderana විදෙස් පුවත් : Pentagon seeks more than $200 billion in budget request for Iran war, Washington Post reports Pentagon asks White House to approve $200B request to Congress for Iran war: report  
අකුරු ප්‍රමාණය (Font Size):


පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත ප්‍රකාශ කර ඇත්තේ, මෙම මුදල ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් දියත් කළ මෙහෙයුම් සඳහා වැයවූ පිරිවැය අභිබවා යන බවයි.

දැනට යුද්ධය සඳහා වැය කර ඇති තීරණාත්මක අවි ආයුද නිෂ්පාදනය එකවැරම ඉහළ නැංවීම මෙම අරමුදල් ඉල්ලීමේ හේතු වී ඇති බව සඳහන් වේ.

 

5yb5y5675675675yydrfg

පසුගිය සති දෙකක කාලය තුළ පෙන්ටගනය විසින් විවිධ ප්‍රතිපාදන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, මෙම නවතම ඉල්ලීම අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


| adaderana

විදෙස් පුවත් :

Pentagon seeks more than $200 billion in budget request for Iran war, Washington Post reports

Pentagon asks White House to approve $200B request to Congress for Iran war: report

 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...