BREAKING
Top Ad
පුවත්

මහ බැංකුවේ තවත් උත්සහයක් බිඳවැටේ - ඩොලරය 200 පනී

T

The Leader

January 23, 2021 • 8:18 AM

මහ බැංකුවේ තවත් උත්සහයක් බිඳවැටේ - ඩොලරය 200 පනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට සතු ඩොලර් සංචිතය ඉහළ දමා ගැනීම වෙනුවෙන් සංවර්ධන බැඳුම්කර අලෙවි කර
  •   එහෙත් ඉතාම අඩු පිරිසක් සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන බිඳවැටුණු විශ්වාසය බව අනාවරණය වේ.
  •    මේ වනවිට යළිත් වරක් රුපියල බාල්දු වී ඩොලර් එකක් සඳහා රුපියල් 200 සීමාව දක්වා ගෙවීමට සිදුවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඩොලර් මිලියන 200ක් ලබා ගැනීමට මහ බැංකුව ක්‍රියාකර තිබුණද එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වේ.
 
මෙම බැඳුම්කර අලෙවිය පසුගිය 15 වෙනිදා ආරම්භ කර ඇති අතර ජනවාරි 19 වන දින වනවිට බැඳුම්කර වෙනුවෙන් ඩොලර් මිලියන 40ක් සඳහා පමණක් ඉල්ලුම්කර තිබී ඇත. 
 
මෙම බැඳුම්කර සඳහා විදේශීය පුරවැසියන් සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන් මෙන්ම ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන් හටද අවස්ථාව සළසා තිබේ.
 
එහෙත් ඉතාම අඩු පිරිසක් සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන බිඳවැටුණු විශ්වාසය බව අනාවරණය වේ.
 
 මේ වනවිට යළිත් වරක් රුපියල බාල්දු වී ඩොලර් එකක් සඳහා රුපියල් 200 සීමාව දක්වා ගෙවීමට සිදුවී තිබේ.
 
(lankatruth.com)

 

 


 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...