BREAKING
Top Ad
විදේශ

තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ ප්‍රහාරයෙන් නිළධාරීන් දෙදෙනෙක් තුවාල ලබයි

T

The Leader

October 1, 2023 • 6:32 AM

තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ ප්‍රහාරයෙන් නිළධාරීන් දෙදෙනෙක් තුවාල ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුර්කියේ, අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් පිටත අද (1) සිදුවූ පිපිරීම "ත්‍රස්ත ප්‍රහාරයක්" බව එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා පවසයි.
  • පිපිරීම සිදුව ඇත්තේ, මාස තුනක පමණ කාලයකින් පසුව පළමු වරට එරට පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී ය.
  • ප්‍රහාරකයන් කවුරුන් ද යන්න මෙතෙක් පැහැදිලි නැති අතර ප්‍රහාරයේ වගකීම ද මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

පැහැරගත් වාහනයකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනෙක් විසින් එරට වේලාවෙන් පෙරවරු 9.30ට පමණ මෙම පිපිරිම සිදු කර ඇති බවත් එයින් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් අමාත්‍ය අලි යෙර්ලිකායා ප්‍රකාශ කර ඇත.

පිපිරීම සිදුව ඇත්තේ, මාස තුනක පමණ කාලයකින් පසුව පළමු වරට එරට පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී ය.

ප්‍රහාරකයන් කවුරුන් ද යන්න මෙතෙක් පැහැදිලි නැති අතර ප්‍රහාරයේ වගකීම ද මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.

ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අවට ආරක්ෂාව තර කර තිබේ.

Screenshot 2023 10 01 at 17.25.26 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...