රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්රහාරය එල්ල කර ඇති බවත් ප්රහාරයේ වගකීම ඔවුන් භාරගෙන ඇති බවත් The Telegraph වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
සයිබර් ප්රහාරය හේතුවෙන්, පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්රීයව තිබී ඇත.
පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර ඇති නමුත් ප්රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.




