BREAKING
Top Ad
විදේශ

නොබෙල් සාම ත්‍යාගය සිරගත කළ නර්ගීස් මොහොමඩිට

T

The Leader

October 6, 2023 • 5:41 AM

නොබෙල් සාම ත්‍යාගය සිරගත කළ නර්ගීස් මොහොමඩිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 නොබෙල් සාම ත්‍යාගය මීට සුළු මොහොතකට පෙර ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නර්ගීස් මොහොමඩිට හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව නර්ගීස් කළ සටන මෙන්ම මානව හිමිකම් සහ නිදහස ප්‍රවර්ධනය උදෙසා ඇය ගත් උත්සාහය වෙනුවෙන් මෙම ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව අද (6) දින නිවේදනය කළේ ය.

ඇය "නිදහස් සටන්කාමියෙකු" බව පැවසූ නොබෙල් කමිටුවේ ප්‍රධානියා ඉරාන කාන්තාවන් කෙරෙහි එල්ල කෙරෙන පීඩනයට එරෙහි ඇයගේ සටන පැසසුමට ලක් කළේය

51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනිය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ වසර 10ක දීර්ඝ කාලින සිර දඬුවමක් විඳින අතර ඉරාන රජය ඇය ඉක්මනින් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව නොබෙල් කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...