BREAKING
Top Ad
විදේශ

පලස්තීනය නිදහස් කර ගැනීම සඳහා : කොමියුනිස්ට්වාදීන් ගත යුතු මග

T

The Leader

October 14, 2023 • 10:41 AM

පලස්තීනය නිදහස් කර ගැනීම සඳහා : කොමියුනිස්ට්වාදීන් ගත යුතු මග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ පිහිටි ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය (International Marxist Tendency)
  • මේ අතර, බ්‍රිතාන්‍ය පාලක පන්තියේ සහ ඔවුන්ගේ දේශපාලකයන්ගේ සහ මාධ්‍ය කටකතාවල ජුගුප්සාජනක කුහකකම සහ මුසාවාදයේ පූර්ණ සංදර්ශනයක් අපි දැක ඇත්තෙමු.
  • බ්‍රිතාන්‍යයේ වෙසෙන, ගාසා තීරය ආක්‍රමණය කිරීම සහ පලස්තීනුවන්ට දිනපතා ඇති කරන භීෂණය ගැන බල රහිත බවක් දැනීම පහසුය.
අකුරු ප්‍රමාණය (Font Size):

වාම සංවිධානයයේ, ‘මාක්ස්වාදී හඬ (Marxist Voice)ට පලස්තීන අරගලය සමඟ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කරන්නේ කෙසේදැයි කාලේඩ් මලාචි පැහැදිලි කරයි.

ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය (International Marxist Tendency) නියෝජනය කරමින් කරන මෙම පැහැදිලි කිරීමේදී Khaled Malachi ඊශ්‍රායලය-පලස්තීනයේ තත්ත්වය, කොමියුනිස්ට්වාදීන් විසින් ගත යුතු ආස්ථානය සහ පලස්තීන අරගලය සමඟ ජාත්‍යන්තර සහයෝගීතාවය සංවිධානය කිරීමට බ්‍රිතාන්‍යයේ දී අපට කළ හැකි දේ ගෙනහැර දක්වයි.

පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යයේ නවතම ආක්‍රමණය බ්‍රිතාන්‍යය පුරා විරෝධතා රැල්ලක් අවුලුවා තිබේ.

මේ අතර, බ්‍රිතාන්‍ය පාලක පන්තියේ සහ ඔවුන්ගේ දේශපාලකයන්ගේ සහ මාධ්‍ය කටකතාවල ජුගුප්සාජනක කුහකකම සහ මුසාවාදයේ පූර්ණ සංදර්ශනයක් අපි දැක ඇත්තෙමු.



බ්‍රිතාන්‍යයේ වෙසෙන, ගාසා තීරය ආක්‍රමණය කිරීම සහ පලස්තීනුවන්ට දිනපතා ඇති කරන භීෂණය ගැන බල රහිත බවක් දැනීම පහසුය. “නමුත් අපි සංවිධානය වෙනවා නම් අපිට තේරෙනවාට වඩා බලයක් තියෙනවා”.

පලස්තීන කම්කරුවන්ගේ හා තරුණයන්ගේ අරගලයට සහය දැක්වීමට බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට්වාදීන්ට කළ හැක්කේ කුමක්ද යන දැවෙන ප්‍රශ්නය මෙම කතාවේදී Khaled Malachi ආමන්ත්‍රණය කරයි.



ජාත්‍යන්තර මාක්ස්වාදී ගුවන් විදුලියේ ‘Marxist Voice’ හි කාලේඩ් මලාචිට සවන් දිය හැකියි. 

 

(leftwin.com)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...