BREAKING
Top Ad
විදේශ

බොලිවුඩයේ 'දුෂ්ටයෙකුට' මාස දෙකක සිර දඬුවමක්

T

The Leader

October 22, 2023 • 10:30 AM

බොලිවුඩයේ 'දුෂ්ටයෙකුට' මාස දෙකක සිර දඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.ඒ 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙනි.එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය. කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි.මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.(adaderana.lk)
  •   කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි.
  • ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙනි.

එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය.  

කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි.

මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.


(adaderana.lk) 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...