BREAKING
Top Ad
විදේශ

බංග්ලාදේශ අගමැතිනි රටින් පලා යයි

T

The Leader

August 5, 2024 • 4:26 AM

බංග්ලාදේශ අගමැතිනි රටින් පලා යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අද (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


දශක පහකට පෙර දකුණු ආසියානු ජාතියක් වශයෙන් නැගී සිටි තැන් පටන් බංගලාදේශය පුරා ඉකුත් දා හටගත් දරුණුතම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් විශාල පිරිසක් ඝාතනයව, ඊට අධික පිරිසක්  පිරිසක් තුවාල ලබා සිටිති. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )

මූලාශ්‍ර :   
Bangladesh PM Sheikh Hasina has resigned and left the country, media reports say

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...