BREAKING
Top Ad
විදේශ

රුසියාවට එරෙහි යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ

T

The Leader

August 14, 2024 • 5:10 AM

රුසියාවට එරෙහි යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 117ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියානු ගුවන් ආරක්ෂක බලකාය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


යුක්රේනය විසින් රුසියවේ කර්ස්ක් (Kursk) සහ තවත් නගර කිහිපයක් ඉලක්ක කර ඊයේ (13) රාත්‍රියේ සිට මෙම ප්‍රහාර දියත් කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළේය. 

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර 37ක් කර්ස්ක් කලාපයට ඉහළ අහසේදී විනාශ කළ බවත්, තවත් එවැනිම ඩ්‍රෝන ප්‍රහාර සංඛ්‍යාවක් වොරෝනෙස් (Voronezh) කලාපයට ඉහළින් විනාශ කළ බවත් ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවල සඳහන් වෙයි. 


( Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )


මූලාශ්‍ර : 

Russia says it destroys 117 drones launched by Ukraine, 37 over Kursk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...