BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

රොයිටර්ස් ආරක්ෂක උපදේශක යුක්‍රේනයෙදී මරුට. මාධ්‍යවේදීන් දෙදෙනකුට තුවාල

T

The Leader Desk

August 26, 2024 • 10:33 AM

රොයිටර්ස් ආරක්ෂක උපදේශක යුක්‍රේනයෙදී මරුට. මාධ්‍යවේදීන් දෙදෙනකුට තුවාල  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොයිටර්ස් (Reuters) පුවත් සේවයේ ආරක්ෂක උපදේශක රයන් එවන්ස් (Ryan Evans), යුක්‍රේනයට එල්ලවූ රුසියානු ප්‍රහාර වලින් මරණයට පත් වූ බව එම පුවත් සේවය තහවුරු කරයි.
  • ඊයේ (25) රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රමාටෝස්ක් (Kramatorsk) නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මෙම අනතුරු සිදු වී තිබේ.
  • එවන්ස් ඇතුළු රොයිටර්ස් මාධ්‍යවේදීන් 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රැඳී සිටි සෆායර් (Sapphire ) හෝටලයට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.
  • තුවාල ලත්  මාධ්‍යවේදියකුගේ තත්වය බරපතල බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රොයිටර්ස් පුවත් සේවයේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ප්‍රහාරවලින්  තුවාල  ලැබූහ.

ඊයේ (25) රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රමාටෝස්ක් (Kramatorsk) නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මෙම අනතුරු සිදු වී තිබේ.

 

රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රමාටෝස්ක් (Kramatorsk) නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මෙම අනතුරු සිදු වී තිබේ.

එවන්ස් ඇතුළු රොයිටර්ස් මාධ්‍යවේදීන් 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රැඳී සිටි සෆායර් (Sapphire ) හෝටලයට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. තුවාල ලත්  මාධ්‍යවේදියකුගේ තත්වය බරපතල බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

බ්‍රිතාන්‍ය  සොල්දාදුවකු ලෙස කලක් සේවය කළ එවන්ස්, 2022 දී රොයිටර්ස් පුවත් සේවයට එක්විය.

 

2024 08 25T223556Z 120897960 RC26N9A10F8T RTRMADP 3 UKRAINE CRISIS REUTERS 1724634475බ්‍රිතාන්‍ය  සොල්දාදුවකු ලෙස කලක් සේවය කළ එවන්ස්, 2022 දී රොයිටර්ස් පුවත් සේවයට එක්විය.

යුක්‍රේනයේ, ඊශ්‍රායලයේ, පැරිස් ඔලිම්පික් තරගාවලියේ සහ ලොව තවත් රටවල් ගණනාවක මාධ්‍යවරණ කටයුතුවල නියැලි එහි මාධ්‍යවේදීන්ට අවශ්‍ය ආරක්ෂක උපදේශන ලබා දීමට ඔහු කටයුතු කළේය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 38 කි.

 



(Reuters ඇසුරින් සටහන :  හ ර් ෂ උදයකාන්ත)


මූලාශ්‍ර:

Reuters safety adviser killed, two journalists injured in Ukraine's Kramatorsk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොයිටර්ස් ආරක්ෂක උපදේශක යුක්‍රේනයෙදී මරුට. මාධ්‍යවේදීන් දෙදෙනකුට තුවාල | The Leader