BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඊශ්‍රායල විරෝධතාකරුවෝ ටෙල් අවිව් අධිවේගය අවහිර කරති

T

The Leader Desk

August 27, 2024 • 9:32 AM

ඊශ්‍රායල විරෝධතාකරුවෝ ටෙල් අවිව් අධිවේගය අවහිර කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා හි හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කර දෙන ලෙස රජයට බල කරමින්, ඊශ්‍රායල වැසියන් විශාල පිරිසක් ටෙල් අවිව් අගනුවර
  • ඊශ්‍රායල හමුදා ගුවන් විදුලි මාර්ගගත විකාශය ඔස්සේ එහි දර්ශන මුදා හැර ඇත.
  •   විරෝධතාකරුවෝ බැනර, පෝස්ටර සහ හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අධිවේගී මාර්ගය මත විරෝධතාවේ නියැලෙමින් සිටිති.
  • මේ අතර, 124,000 ක ට අධික සාමාජිකත්වයෙන් යුත්, ලෝක ව්‍යාප්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් වන කොලොම්බියා-ගාසා සහයෝගිතා කඳවුර සතු ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා ගිණුම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අයලෝන් අධිවේගී මාර්ගය (Ayalon Highway) අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගුවන් විදුලි මාර්ගගත විකාශය ඔස්සේ එහි දර්ශන මුදා හැර ඇත. විරෝධතාකරුවෝ බැනර, පෝස්ටර සහ හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අධිවේගී මාර්ගය මත විරෝධතාවේ නියැලෙමින් සිටිති.

 

F240508TN07 විරෝධතාකරුවෝ බැනර, පෝස්ටර සහ හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අධිවේගී මාර්ගය මත විරෝධතාවේ නියැලෙමින් සිටිති.

මේ අතර, 124,000 ක ට අධික සාමාජිකත්වයෙන් යුත්, ලෝක ව්‍යාප්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් වන කොලොම්බියා-ගාසා සහයෝගිතා කඳවුර සතු ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා ගිණුම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කොට සිදු කරමින් යන යුද්ධය වහා නතර කරන ලෙස බල කෙරෙමින් එම ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කෙරිණි.

 




(Aljazeera ඇසුරින් සටහන:  හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර:
Israeli tanks push towards Deir el-Balah forcing UN to halt aid operations


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...