එම දැවැන්ත ප්‍රහාරයෙන් එහි නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී තිබේ.
මිසයිල පුපුරා ගිය ගිගුම් හඬින් සහ එහි ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් නිදිගත් අගනුවර තිගැස්සී අවදි වූ බව බලධාරීහු ප්‍රකාශ කරති. රුසියානු මිසයිල ප්‍රහාර 35කින් 22ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 23න් 20ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.
පැය දෙකකට ආසන්න කාලයක් අගනුවර ගුවන් ප්‍රහාරාරක්ෂක සයිරන් නලා හඬ ක්‍රියාත්මක වූ බව ගුවන් හමුදාව පවසයි. නේටෝ (NATO ) සාමාජික පෝලන්තයද, ප්‍රහාර කාලය තුළ සිය ගුවන් හමුදා සීරුවෙන් තැබීමට පියවර ගත්තේය.
ප්‍රහාරයෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Russian missile attack rocks Kyiv and other parts of Ukraine
යුක්‍රේන අගනුවර ට රුසියානු මිසයිල වර්ෂාවක්
T
The Leader
September 2, 2024 • 9:55 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රුසියාව, අද අලුයම, යුක්‍රේනයේ කිව් (Kyiv) අගනුවරට සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට මිසයිල 'වර්ෂාවක්' පතිත කළේය.
- මිසයිල පුපුරා ගිය ගිගුම් හඬින් සහ එහි ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් නිදිගත් අගනුවර තිගැස්සී අවදි වූ බව බලධාරීහු ප්‍රකාශ කරති.
- රුසියානු මිසයිල ප්‍රහාර 35කින් 22ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 23න් 20ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.
- පැය දෙකකට ආසන්න කාලයක් අගනුවර ගුවන් ප්‍රහාරාරක්ෂක සයිරන් නලා හඬ ක්‍රියාත්මක වූ බව ගුවන් හමුදාව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


