ඉන්දියානුවා, ආසාදිත රටක සංචාරය කර පැමිණියකු යැයි අනුමාන කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
රෝගියා පිරිමි පුද්ගලයකු වන අතර ඔහු රෝහලක හුදෙකලා කර ප්‍රතිකාර ලබා දෙන බව වෛද්‍යවරු පවසති. රෝග පාලන නියාමනයන්ට අනුව, රෝගය පැතිරීම වැලක්වීමට සියලු පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කර තිබේ.
ඉකුත් සතියේ ස්වීඩනයෙන් ද වඳුරු උණ රෝගියකු හමු වී ඇතැයි වාර්තා වේ.
(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
India records first suspected mpox case, male patient in isolation
ඉන්දියාවේ පළමු වඳුරු උණ ආසාදිතයා හමුවේ
T
The Leader
September 9, 2024 • 5:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉන්දියාවෙන් ප්‍රථම වරට ඊයේ (08) එම්-පොක්ස් (mpox) හෙවත් වඳුරු උණ බවට සැක කෙරෙන රෝගියකු වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


