ජීවිතක්ෂයට පත් වූහ.
ඛාන් යුනිස් (Khan Younis) හි අල්-මවාසි (al-Mawasi) ප්‍රදේශයේ අවතැන් කූඩාරම් කඳවුරු භූමියකට ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
මියගිය සංඛ්‍යාව පිලිබඳ පරස්පර වාර්තා ප්‍රකාශයට පත් ව ඇත. ප්‍රහාරයෙන් අවම වශයෙන් 40ක් මියගොස් 60ක් තුවාල ලබා ඇතැයි ගාසා රාජ්‍ය මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. එම තොරතුරු සාවද්‍ය වන අතර, කලාපයේ පිහිටි හමාස් අණ දෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගුවන් මිසයිල ප්‍රහාර 4ක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.
ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි සහ වැලි තලාවන්ට යටවූ තවත් පිස්හාල පිරිසක් සොයා තව දුරටත් සහන මෙහෙයුම් ක්‍රියාත්මකය. තුවාල කරුවන් රැසක් ප්‍රධාන මාර්ගය මතද තැන තැන වැටී සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.
(Aljazeera ඇසුරින් සටහන: හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Israeli attacks kill over 41,000 Palestinians since start of war on Gaza



