ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින්නන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා සහන සේවකයෝ වෙහෙසකර මෙහෙයුමක යෙදුණහ.
සුන්බුන් ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන්, ඒ අතර සිරවී සිටින්නන් වෙත ලඟා වීම ඉතා දුෂ්කර බව ඔවුන් විසින් අල්ජසීරා (Aljazeera) පුවත් සේවයට පවසා තිබේ.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Israel kills 30 in Gaza, admits responsibility for three captives’s deaths
උතුරු ගාසා තීරයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්
T
The Leader
September 15, 2024 • 11:23 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උතුරු ගාසා තීරයේ ජබාලියා (Jabalia) හි පලස්තීන සරණාගතයින් රැඳී සිටි ගොඩනැගිල්ලකට ඊයේ (15) ඊශ්‍රායල ගුවන් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
- සුන්බුන් ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන්, ඒ අතර සිරවී සිටින්නන් වෙත ලඟා වීම ඉතා දුෂ්කර බව ඔවුන් විසින් අල්ජසීරා (Aljazeera) පුවත් සේවයට පවසා තිබේ.
- (Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) මූලාශ්‍ර: Israel kills 30 in Gaza, admits responsibility for three captives’s deaths
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


