BREAKING
Top Ad
විදේශ

හිස්බුල්ලා පේජර පුපුරද්දී තව තව බෙදලා

T

The Leader Desk

September 21, 2024 • 8:54 AM

හිස්බුල්ලා පේජර පුපුරද්දී තව තව බෙදලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් අඟහරුවාදා (17) උගත් පාඩමින් බැහැරව හිස්බුල්ලා සංවිධානය තව දුරටත් සිය සාමාජිකයින්ට ඉලෙක්ට්‍රොනික පේජර බෙදාදෙමින් සිටි බව රොයිටර්ස්
  • තායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලය යටතේ ලෙබනනයට ආනයනය කරන ලද එම සන්නිවේදන උපකරණ තොගය හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් අතර බෙදා හැරීමත් සමග රට පුරා පේජර  3000ක් පුපුරා ගියේය.
  • එය එසේ තිබියදීත්, සන්නද්ධ සාමාජිකයින් වෙත තව දුරටත් එම උපකරණ බෙදා දීමට හිස්බුල්ලා සංවිධානය කටයුතු කරමින් සිටි බව එම පුවත් සේවය ප්‍රකාශ කරයි.
  • මේ වනවිට, පේජර  පිපිරීම් මාලාවෙන් 37 දෙනකු මියගොස් 3000ක ට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(Reuters) පුවත් සේවය වාර්තා කරයි.

තායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලය යටතේ ලෙබනනයට ආනයනය කරන ලද එම සන්නිවේදන උපකරණ තොගය හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් අතර බෙදා හැරීමත් සමග රට පුරා පේජර  3000ක් පුපුරා ගියේය.


Hezbollah handed out pagers hours before blasts even after checksතායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලය යටතේ ලෙබනනයට ආනයනය කරන ලද එම සන්නිවේදන උපකරණ තොගය හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් අතර බෙදා හැරීමත් සමග රට පුරා පේජර  3000ක් පුපුරා ගියේය.
එය එසේ තිබියදීත්, සන්නද්ධ සාමාජිකයින් වෙත තව දුරටත් එම උපකරණ බෙදා දීමට හිස්බුල්ලා සංවිධානය කටයුතු කරමින් සිටි බව එම පුවත් සේවය ප්‍රකාශ කරයි.

මේ වනවිට, පේජර  පිපිරීම් මාලාවෙන් 37 දෙනකු මියගොස් 3000ක ට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය ප්‍රහාර මාලාව පිටුපස සිටින බව ලෙබනනය චෝදනා කරයි. ඊශ්‍රායල විසින් එම චෝදනාව මෙතෙක් පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැත.

එම සන්නාමයට අයත් පේජර් 5000 ක් වසර මුලදී ලෙබනනය විසින් ආනයනය කර තිබේ.

 

r0 0 800 600 w800 h600 fmaxජපානයේ අයිකොම් (ICOM) සන්නාමය යටතේ එරටට ගෙන්වා හිස්බුල්ලා සංවිධානය වෙත බෙදා හරින ලද ගමන් කථන තොගයක් ද පුපුරා ගියේය

ඉකුත් අඟහරුවාදා සිදු වූ පේජර පිපිරීමෙන් පසු ජපානයේ අයිකොම් (ICOM) සන්නාමය යටතේ එරටට ගෙන්වා හිස්බුල්ලා සංවිධානය වෙත බෙදා හරින ලද ගමන් කථන තොගයක් ද පුපුරා ගියේය. ඉන් 20 දෙනකුට අධික පිරිසක් මරුමුවට පත්ව තවත් 450 කට වැඩි පිරිසක් තුවාළ ලැබූහ.  

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:
Exclusive: Hezbollah handed out pagers hours before blasts - even after checks


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...