BREAKING
Top Ad
විදේශ

එල්ලුම් ගහට නියමව ලොව වැඩිම කලක් සිර බත් කෑ පුද්ගලයාට නිදහස

T

The Leader Desk

September 27, 2024 • 9:07 AM

එල්ලුම් ගහට නියමව ලොව වැඩිම කලක් සිර බත් කෑ පුද්ගලයාට නිදහස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණ දඬුවමට යටත්ව ලොව වැඩිම කලක් මරණ වරෙන්තුව යටතේ සිර දඬුවම් විඳි ජපන් ජාතිකයකු ඊයේ (26) එරට ෂිශුඔකා (Shizuoka) දිස්ත්‍රික් අධිකරණයකින්
  • එලෙස නිදහස ලද්දේ, 88 හැවිරිදි අයිවෝ හකමදා (Iwao Hakamada) නම් ජපන් ජාතිකයෙකි.
  • ඔහු 1966 දී සිදු කරන ලදැයි පැවසෙන සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව වසර 60 ක්  පුරා සිරදඬුවම් විඳිමින් පසු වූයේය.
  •   හිටපු බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු, සිය ප්‍රධානියා ඇතුළු පවුලේ සාමාජිකයින් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීම සහ අනතුරුව එම නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා මත අධිකරණයෙන් වරදකරු වී, මරණ වරෙන්තුවට යටත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

එලෙස නිදහස ලද්දේ, 88 හැවිරිදි අයිවෝ හකමදා (Iwao Hakamada) නම් ජපන් ජාතිකයෙකි.

ඔහු 1966 දී සිදු කරන ලදැයි පැවසෙන සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව වසර 60 ක්  පුරා සිරදඬුවම් විඳිමින් පසු වූයේය. එම සමස්ත කාලය පුරාවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ හකමදාගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් නීතිය ඉදිරියේ සටන් වැදුණහ.

66f4f22a9a8d988 හැවිරිදි අයිවෝ හකමදා (Iwao Hakamada) නම් ජපන් ජාතිකයෙකි.

 

හිටපු බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු, සිය ප්‍රධානියා ඇතුළු පවුලේ සාමාජිකයින් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීම සහ අනතුරුව එම නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා මත අධිකරණයෙන් වරදකරු වී, මරණ වරෙන්තුවට යටත් කෙරිණි.

 

එහෙත්, දිගින් දිගටම, ඔහු වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිදු කරන ලද ඉල්ලීම් හමුවේ, ඔහුට විරුද්ධ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැති බව අධිකරණය ඉදිරියේ සනාථ කිරීමට විත්තියේ නීතීඥයෝ සමත් වූහ.

 



 (Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Japanese man acquitted of 1966 murders after 45 years on death row

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...