නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
මියයන ඇයගේ වයස අවුරුදු 89 ක් බව පැවැසෙයි.
හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා පමණක් නොව 'ඩවුන්ටන් ඇබී' රූපවාහිනී කතා මාලාව හරහා ද මැගී ස්මිත් ජනප්‍රිය වූවාය.
බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ රිදී තිරයේ පෙන්වූ රංගන හැකියාව නිසා ඇය ඔස්කාර් සම්මාන දෙකක් ද දිනා ගත්තාය. ඒ, 1970 වසරේ දී 'ද ප්‍රයිම් ඔෆ් මිස් ජීන් බ්‍රෝඩී' සහ 1979 වසරේ දී 'කැලිෆෝනියා සූට්' චිත්‍රපටය වෙනුවෙන්.
මේ අතර ඇයට තවත් බෆ්ටා සම්මාන අටක් හිමි විය.
මැගී ස්මිත් දෙවරක් විවාහ වී ඇත.
(lankadeepa.lk)
හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
T
The Leader Desk
September 28, 2024 • 5:00 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලොකු කුඩා කවුරුත්ට ආදරේ කරන, සදා අමරණීය හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය
- මියයන ඇයගේ වයස අවුරුදු 89 ක් බව පැවැසෙයි.
- බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ රිදී තිරයේ පෙන්වූ රංගන හැකියාව නිසා ඇය ඔස්කාර් සම්මාන දෙකක් ද දිනා ගත්තාය.
- ඒ, 1970 වසරේ දී 'ද ප්‍රයිම් ඔෆ් මිස් ජීන් බ්‍රෝඩී' සහ 1979 වසරේ දී 'කැලිෆෝනියා සූට්' චිත්‍රපටය වෙනුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


