BREAKING
Top Ad
විදේශ

දහස් ගණන් පලස්තීනුවෝ යළි ඛාන් යුනිස් වෙත

T

The Leader Desk

October 1, 2024 • 11:30 AM

දහස් ගණන් පලස්තීනුවෝ යළි ඛාන් යුනිස් වෙත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගසා තීරයේ ප්‍රධාන, දකුණුදිග ඛාන් යුනිස් නගරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමත් සමග, දහස් ගණනින් පලස්තීන වැසියෝ,
  • මේ පිලිබඳ අතිශය මානුෂීය රූප රචනයක් රොයිටර්ස් පුවත් සේවය විසින් ඊයේ (30) ප්‍රකාශයට  පත් කෙරිණි.
  • හමාස් ත්‍රස්ත පිරිස් යළි ඒකරාශී වීම වළක්වනුවස්, ඔවුන් සොයා ඊශ්‍රායල හමුදා ඉකුත් සතිය පුරා එහි අඛණ්ඩ හමුදා ක්‍රියාන්විතයක යෙදී සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාරවලින් සුණු විසුණු වී ගිය සිය නිවෙස් සොයා යළි  පැමිණෙමින් සිටිති. මේ පිලිබඳ අතිශය මානුෂීය රූප රචනයක් රොයිටර්ස් පුවත් සේවය විසින් ඊයේ (30) ප්‍රකාශයට  පත් කෙරිණි.

හමාස් ත්‍රස්ත පිරිස් යළි ඒකරාශී වීම වළක්වනුවස්, ඔවුන් සොයා ඊශ්‍රායල හමුදා ඉකුත් සතිය පුරා එහි අඛණ්ඩ හමුදා ක්‍රියාන්විතයක යෙදී සිටියහ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Thousands of Gazans return home to ruined Khan Younis after Israeli withdrawl


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දහස් ගණන් පලස්තීනුවෝ යළි ඛාන් යුනිස් වෙත | The Leader