BREAKING
Top Ad
විදේශ

'කෝ සතුරෝ?' - හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානී අසයි

T

The Leader Desk

October 1, 2024 • 3:31 PM

'කෝ සතුරෝ?' - හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානී අසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද දවස තුළ මෙතෙක්, කිසිදු ඊශ්‍රායල හමුදා භටයකු ලෙබනන දේශ සීමාවට ඇතුළු වී නැතැයි හිස්බුල්ලා මාධ්‍ය කාර්යාල ප්‍රධානී මොහම්මද් අෆිෆ්
  • මීට පැය කිහිපයකට පෙර ඊශ්‍රායල, ටෙල් අවිව් අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරය "සුළු ඇරඹුමක්" පමණක් බව ද ඔහු අනතුරු ඇඟවීය.
  • සිය හමුදා සහ ඊශ්‍රායල හමුදා අතර භූමිය මත කිසිදු මුහුණට මුහුණ ගැටුමක් මෙතෙක් සිදු නොවූ බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වෙත ලිඛිත සටහනක් යොමු කරමින් ඔහු පැවසීය.
  •   ඕනෑම මොහොතක ඊට මුහුණදීමට සූදානමින් සිටින බව ද එහි සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(Mohammad Afif)  විශේෂ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය.

මීට පැය කිහිපයකට පෙර ඊශ්‍රායල, ටෙල් අවිව් අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරය "සුළු ඇරඹුමක්" පමණක් බව ද ඔහු අනතුරු ඇඟවීය.

සිය හමුදා සහ ඊශ්‍රායල හමුදා අතර භූමිය මත කිසිදු මුහුණට මුහුණ ගැටුමක් මෙතෙක් සිදු නොවූ බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වෙත ලිඛිත සටහනක් යොමු කරමින් ඔහු පැවසීය.  

ඕනෑම මොහොතක ඊට මුහුණදීමට සූදානමින් සිටින බව ද එහි සඳහන් කර තිබේ.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Hezbollah media chief says no Israeli troops have entered Lebanon


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...