BREAKING
Top Ad
විදේශ

බීරුත් ගුවන්තොට අසල විශාල පිපිරුම්

T

The Leader Desk

October 4, 2024 • 9:06 AM

බීරුත් ගුවන්තොට අසල විශාල පිපිරුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ බීරුත් ගුවන්තොටුපොළ වෙත අද අළුයම ගුවන් යානයක් පැමිණීමත් සමග ඒ ආසන්නයේ විශාල පිපිරුම් හඬ ඇසුණු බව ඉකොනොමික් ටයිම්ස් (Economic Times) වාර්තා කරයි.
  • අගනුවර ආසන්නයේ පිහිටි හිස්බුල්ලා බල ප්‍රදේශයක් වන දහියේ (Dahieh) වෙත එම ප්‍රහාර සිදු කර තිබේ.
  • මීට පෙර ඝාතනය කරන ලද හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ගේ ඥාති සොයුරකු වන හෂෙම් සෆෙයිදීන් (Hashem Safieddine) ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කය බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසයි.
  • ඉකුත් පැය 24 තුළ ලෙබනනයේ සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, 37 දෙනකු මියගොස් 151 දෙනෙක් තුවාළ ලදහ.  (BBC  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
අකුරු ප්‍රමාණය (Font Size):

පිපිරුම්වලට විනාඩි කිහිපයකට පෙර ගුවන්තොටුපොළ වෙත ළඟාවූයේ, ඩුබායි සිට පැමිණි මැද පෙරදිග ගුවන් සේවයට අයත් ME429 ගුවන් යානය බව ෆ්ලයිට්රාඩාර් 24 (Flightradar 24) වෙබ් අඩවියේ දැක්වේ.

 

අද අලුයම ඊශ්‍රායලය ලෙබනනයේ බීරුත් ගුවන්තොටුපොළ ආසන්න කලාපයට දැඩි බෝම්බ ප්‍රහාර එල්ල කළේය. අගනුවර ආසන්නයේ පිහිටි හිස්බුල්ලා බල ප්‍රදේශයක් වන දහියේ (Dahieh) වෙත එම ප්‍රහාර සිදු කර තිබේ. මීට පෙර ඝාතනය කරන ලද හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ගේ ඥාති සොයුරකු වන හෂෙම් සෆෙයිදීන් (Hashem Safieddine) ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කය බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසයි.

ඉකුත් පැය 24 තුළ ලෙබනනයේ සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, 37 දෙනකු මියගොස් 151 දෙනෙක් තුවාළ ලදහ. 

(BBC  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බීරුත් ගුවන්තොට අසල විශාල පිපිරුම් | The Leader