BREAKING
Top Ad
විදේශ

ලෙබනනයට ආ ඉරාන කඩ්ස් බලකායේ ප්‍රධානියා යහතින්

T

The Leader Desk

October 8, 2024 • 5:14 AM

ලෙබනනයට ආ ඉරාන කඩ්ස් බලකායේ ප්‍රධානියා යහතින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයට පැමිණි ඉරාන කඩ්ස් මිසයිල බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී එස්මයිල් කානි අතුරුදන්ව නැතැයි එහි නියෝජ්‍ය අණ නිලධාරී ඉරාජ් මසජේදී (Iraj Masjedi) ඊයේ (07) නිවේදනය කළේය.
  • පෙර  එම තනතුර හබවූ කසෙම් සොලෙයිමානි (Qassem Soleimani) 2020 දී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින්, ඉරාකයේ බැග්ඩෑඩ් හිදී ඝාතනය වීමත් සමග ටෙහෙරානය, කානි, එම තනතුරට පත් කළේය.  (Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
  • ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ඉකුත් සිකුරාදා සිට කානි ආගිය අතක් නැතැයි, ඉරාන බලධාරීන් විසින් මීට පෙර දන්වා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ඉකුත් සිකුරාදා සිට කානි ආගිය අතක් නැතැයි, ඉරාන බලධාරීන් විසින් මීට පෙර දන්වා තිබිණි.

ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ විදෙස් බුද්ධි අංශ ප්‍රධානියා ද වේ. පෙර  එම තනතුර හබවූ කසෙම් සොලෙයිමානි (Qassem Soleimani) 2020 දී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින්, ඉරාකයේ බැග්ඩෑඩ් හිදී ඝාතනය වීමත් සමග ටෙහෙරානය, කානි, එම තනතුරට පත් කළේය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Commander of Iran's Quds Force is 'in good health', force's deputy commander says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...