ඒ අනුව, එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර දේශසීමා ආරක්ෂාව තර කෙරේ.
දකුණු කොරියාව විසින් ඉකුත් දා සිදු කළ හමුදා සංදර්ශනයට පිළිතුරු ලෙස එම පියවර ගත් බව උතුරු කොරියාව පවසයි. මේ පිලිබඳ, දැනටමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇතැයි දකුණු කොරියාව කියා සිටී.
උතුරු කොරියාව විසින් දේශ සීමා ආසන්න යුද මුක්ත කලාපයේ බිම් බෝම්බ වළලා තිබේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
North Korea Army says to completely cut road and rail links to South Korea



