BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

'ඉරාන තෙල් ආකාරවලට ගහන්න දෙන්න එපා' - මැද පෙරදිග ඇමෙරිකාවේ පිහිට පතයි

T

The Leader Desk

October 11, 2024 • 5:51 AM

'ඉරාන තෙල් ආකාරවලට ගහන්න දෙන්න එපා' - මැද පෙරදිග ඇමෙරිකාවේ පිහිට පතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ තෙල් ආකාර වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමේ තැත වහා වළක්වන ලෙස ගල්ෆ් රටවල් කිහිපයක් එක්සත් ජනපද රජයට බල කර සිටිති.
  • ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ආකාර සහ සංචිත ඉලක්ක කර යම් පහර දීමක් සිදු වුවහොත්, ඉරාන ප්‍රතිප්‍රහාරවලින් සිය රටවලට ද දැඩි හානි සිදුවියහැකි බවට ඔවුහු අනතුරු අඟවති.
  • මේ හේතුවෙන්, එවැනි කිසිදු ඊශ්‍රායල ප්‍රහාරයක් පිණිස, සිය ගුවන් කලාප පරිහරණය කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල් විසින් එම ඉල්ලීම සිදු කර ඇත.

ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ආකාර සහ සංචිත ඉලක්ක කර යම් පහර දීමක් සිදු වුවහොත්, ඉරාන ප්‍රතිප්‍රහාරවලින් සිය රටවලට ද දැඩි හානි සිදුවියහැකි බවට ඔවුහු අනතුරු අඟවති. මේ හේතුවෙන්, එවැනි කිසිදු ඊශ්‍රායල ප්‍රහාරයක් පිණිස, සිය ගුවන් කලාප පරිහරණය කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති.

RG5UDF4KFJIQ7EOKK3LXJUKFGY

 

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට, ගල්ෆ් රටවල ගුවන් කලාප යොදා ගැනීමට ඊශ්‍රායලයට අවසර දුනහොත්, එම රටවලට දරුණු ප්‍රති විපාකවලට මුහුණ පෑමට සිදු වෙතැයි ඉරානය පසු ගිය දා ප්‍රකාශ කළේය. 

ඊශ්‍රායලය වෙත එල්ල කල ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට අනිවාර්ය පිළිතුරු දෙන බවට ඊශ්‍රායලය දිව්රා සිටී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Exclusive: Stop Israel from bombing Iran's oil sites, Gulf states urge US


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...