BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්ථානයේ පතල් කම්කරු පිරිසක් මරුට

T

The Leader Desk

October 11, 2024 • 7:42 AM

ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්ථානයේ පතල් කම්කරු පිරිසක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගල් අඟුරු ආකාර කම්කරුවන් 20ක් ජීවිතක්ෂයට පත්වෙති. සිද්ධියෙන්, හත් දෙනකු තුවාල ලැබූහ.
  • සන්නද්ධ පිරිස බර අවි යොදා ගනිමින් ආකර වෙත රොකට් සහ ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • (Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි) මූලාශ්‍ර: At least 20 killed in attack on miners in southwestern Pakistan, police say
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (10) අළුයම එම ප්‍රහාරය එල්ල වී තිබේ.

එරට දුකී (Duki) පළාතේ පිහිටි ජුනයිඩ් ගල් අඟුරු සමාගමට අයත් කුඩා ආකාර සහ පතල් කම්කරුවන් පිරිසක් ඉලක්ක කොට ප්‍රහාරය එල්ල කර තිබේ. සන්නද්ධ පිරිස බර අවි යොදා ගනිමින් ආකර වෙත රොකට් සහ ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
At least 20 killed in attack on miners in southwestern Pakistan, police say


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...