BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

යුක්‍රේනයට ලෝක බැංකුවෙන් නව අරමුදලක්

T

The Leader Desk

October 11, 2024 • 11:05 AM

යුක්‍රේනයට ලෝක බැංකුවෙන් නව අරමුදලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක බැංකු විධායක මණ්ඩලය යුක්‍රේනයට ආධාර පිණිස නව අතරමැදි මූල්‍ය අරමුදලක් ඊයේ (10) අනුමත කළේය.
  • ඒ පිළිබඳව සිදුකළ ඡන්ද විමසීමේදී රුසියාව එම තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.
  • ලොව ධනවත් රටවල් රැසක් විසින් යුක්‍රේනයට ආධාර පිණිස මේ වසර අවසන් වන විට, ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක අරමුදල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ.
  • ජී 7 රාජ්‍යයන්ගේ විශේෂ අනුග්‍රහය යටතේ, එම රටවල පවතින අත්හිටවූ රුසියානු වත්කම් ද භාවිත කරමින් යුක්‍රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 38.3 ක ණය ප්‍රතිපාදන ලබා දීමට යුරෝපීය සංගමය ද තීරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට එක්සත් ජනපදය, කැනඩාව සහ ජපානය යන රවල මූල්‍ය දායකත්වය පිරිනැමේ. ඒ පිළිබඳව සිදුකළ ඡන්ද විමසීමේදී රුසියාව එම තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.

ලොව ධනවත් රටවල් රැසක් විසින් යුක්‍රේනයට ආධාර පිණිස මේ වසර අවසන් වන විට, ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක අරමුදල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ. ජී 7 රාජ්‍යයන්ගේ විශේෂ අනුග්‍රහය යටතේ, එම රටවල පවතින අත්හිටවූ රුසියානු වත්කම් ද භාවිත කරමින් යුක්‍රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 38.3 ක ණය ප්‍රතිපාදන ලබා දීමට යුරෝපීය සංගමය ද තීරණය කර තිබේ.

මීට දෙවසරකට පෙර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග, ඉකුත් වසරේ යුක්‍රේන යුද වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 90 ඉක්මවීය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Exclusive: World Bank board approves new Ukraine fund


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...