BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ගසා සටන් යළි දරුණු අතට

T

The Leader Desk

October 12, 2024 • 4:12 PM

ගසා සටන් යළි දරුණු අතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ යළි උත්සන්න වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ජබාලියා (Jabalia) සරණාගත කඳුවුරේ අවතැන්ව සිටින දහස් ගණනක
  • ඒ වෙත ඊයේ (11) එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 20කට අධික පලස්තීනුවන් පිරිසක් ඝාතනය ව, තවත් බොහෝ දෙනෙක් තුවාළ ලැබූහ.
  • හමාස් සංවිධානය නැවත වරක් "කල්ලි ගැසීම" වලකාලීම පිණිස එම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
  • ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් ඇති බවද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිසක් එහි සිරවී සිටින බව රොයිටර්ස් පුවත් වාර්තා කරයි.

ඒ වෙත ඊයේ (11) එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 20කට අධික පලස්තීනුවන් පිරිසක් ඝාතනය ව, තවත් බොහෝ දෙනෙක් තුවාළ ලැබූහ.

හමාස් සංවිධානය නැවත වරක් "කල්ලි ගැසීම" වලකාලීම පිණිස එම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදා පවසති.

ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් ඇති බවද වාර්තා වේ.  

ජබාලියා හි හමාස් සන්නද්ධ සාමාජිකයින් රැසක් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි.

ඊශ්‍රායල හමුදා විසින් කිසිවකුට ප්‍රදේශයට ඇතුළුවීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

සමස්ත ගාසා තීරය පුරා ඊයේ සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 61 දෙනකු මිය ගිය බව රොයිටර්ස් පවසයි.

ඊශ්‍රායල හමුදාවන්ට එරෙහි ප්‍රහාර නොනවත්වන බව හමාස් කියා සිටී.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:

Thousands trapped in Jabalia camp as Israel escalates deadly attacks in northern Gaza


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගසා සටන් යළි දරුණු අතට | The Leader